මුව ආවරණ නැතිව වීල්බැරෝ සංදර්ශන දැමූ අයෙක් අත්අඩංගුවට

විල්බැරෝවකින් වෙළදසැලකට ගොස් භාණ්ඩ මිලදීගෙන නිවසට යමින් සිටි පුද්ගලයෙක්ව අලුත්ගම පොලීසිය අද සවස අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලයා මුඛ ආවරණයක් පැළද නොසිටීම හේතුවෙන් මෙලෙස පොලීස් අත්අඩංගුවට ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුට එරෙහිව නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥා පනතේ විධිවිධානයන්ට අනුව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන පැවැසීය.


Exit mobile version