‘විනාශකාරී 20 එපා’- මැති සබේ සජබ විරෝධතා

සමගි ජන බලවේගය පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ මේ වන විට විරෝධතාවක නිරත වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‘විනාශකාරී 20 එපා’ යනුවෙන් සඳහන් මුඛ ආවරණ සහ අත් පටි පැළඳ ගනිමින් ඔවුන් විවාදයට සහභාගි වී සිටී.

Exit mobile version