විදේශ සංචාරකයන් නිරෝධායනය කරන හෝටල්වල සේවකයින්ට පිටවීම තහනම්…

Will be directed to 14 days quarantine after tourists leave says Army Commander

නතාෂා නෙත්මිණි –                                                 

විදේශීය සංචාරකයින් මෙරට නවාතැන් ගෙන තිබෙන හෝටල් හී සේවකයින්ට ඔවුන් සේවය කරන හෝටල්වලින් පිටවීම තාවකාලිකව තහනම් කර ඇතැයි යුධහමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා  සඳහන් කරයි.

විදේශීකයන් මෙරටින් පිටව ගිය පසුවද දින 14ක් යන තෙක්  සංචාරකයින් නවාතැන් ගෙන තිබූ හෝටල්වල සේවකයින් නිරෝධායනයට යොමු කරන  බව ද ‌ජෙනරාල්වරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදේශීය සංචාරකයින්ව විශේෂ ස්ථාන හතරක් වෙත රැගෙන යාමට නියමිත අතර එහිදී කිසිදු ශ්‍රී ලාංකිකයෙකු සමග ගැටීමට මුලුමනින්ම තහනම් කර ඇති බවද හෙතෙම අවධාරණය කරයි.


 

Exit mobile version