විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහිත ගැසට් නිවේදනය නිකුත් වේ… ලබන සතිය තුළ පාර්ලිමේන්තුවට…

විදුලිබල ක්ෂේත්‍රයේ යෝජිත ප්‍රතිසංස්කරණ පිළිබඳ ගැසට් නිවේදනය ඊයේ  (17)  ප්‍රකාශයට පත් කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

පනත් කෙටුම්පත ඉදිරි සතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ච අමාත්‍ය කංචන විජේසේකර කියයි.

ජනවාරි මාසයේදී පාර්ශ්වකරුවන් විසින් යෝජනා කරන ලද සංශෝධන සංශෝධිත පනත් කෙටුම්පතට කෙටුම්පත් කර ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ සිට එහි නීත්‍යානුකූලභාවය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට මහජනතාවට සති දෙකක කාලයක් හිමිවනු ඇත.


Exit mobile version