වැලිකඩ හිරේට කුඩු ගෙනිච්ච පූසෙක්

වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගැසූ බළලෙකු අද (01) සොයාෙගෙන තිබේ.

එහිදී බළලාගේ බෙල්ලේ ගැට ගසා තිබු කුඩා පොලීතින් බෑගයක බහාලූ හෙරොයින් ග්‍රෑම් 1.7ක්, සිම්පත් 2ක් හා මෙමරි කාඩ් පතක් සොයාගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගෙන තිබේ.


Exit mobile version