වැට් සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද 24කින් සම්මතයි!

Parliment

කතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා   සංශෝධන සහිතව වැඩි ඡන්ද 24කින් අද සම්මත වූයේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පනතට පක්ෂව  පක්ෂව ඡන්ද 59ක් සහ විපක්ෂව ඡන්ද  35ක් ලැබී තිබේ. ඒ අනුව පනත  වැඩි ඡන්ද 24කින් සම්මත විය.

Exit mobile version