වායුගෝලය කැළඹෙයි

දිවයිනට උතුරු දෙසින් යළිත් වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බැවින් උතුර, උතුරුමැද, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු පළාත්වල විටින් විට තද වැසි සමඟ පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තද වැසි සමග නායයාම් අවදානම ද පවතින බැවින් එම ප්‍රදේශවල ජනතාව විමසිලිමත් ව කටයුතු කළ යුතු බවත් ඇතැම් ප්‍රදේශවලට අකුණු ඇතිවිය බැවින් එවැනි අවස්ථාවලදී එළිමහන් ස්ථානවල ගැවසීමෙන් විදුලි උපකරණ භාවිතයෙන් වැළකී සිටින ලෙස ද අවධාරණය කෙරේ.

Exit mobile version