වව්නියාව පුදුම කළ කකුල් අටේ එළු පැටියා…

Goat on eight legs

දිනසේන රතුගමගේ –

වවුනියාවේ මදියමඩු ප්‍රදේශයේ එළුගාලක සිටි එළු දෙනක් 27 දා සවස කකුල් අටක අරුම පුදුම එළු පැටවකු බිහි කොට තිබේ.

එළුදෙන අයිති එස්.රාසලිංගම් ගොවියා ප්‍රකාශ කළේ එම එළු පැටවා ඉතා නීරෝගීව සිටින නමුත් කකුල් සංඛ්‍යාව වැඩි නිසා එම එළු පැටවාට එක් වරම නැගිටීමට නොහැකි බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කකුල් අටක මෙම අරුම පුදුම එළු පැටවා දැක ගැනීමට අසල්වාසීන් විශාල වශයෙන් පැමිණෙන බවද ඔහු කියා සිටියේය.


Exit mobile version