වරාය නගර කොමිෂන් සභා පනත අද සිට බලාත්මකයි…

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත අද (27) සිට බලාත්මක වුනේය.

ඒ පසුගිය 20 වැනිදා සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී සම්මත වුණු කොමිෂන් සභා පනත් කෙටුම්පතට කතානායකවරයා අද අත්සන් තැබීමෙන් පසුය.

Port-City
කතානායකවරයා පෝට් සිටටි පනත් කෙටුම්පතට අත්සන් කළ අවස්ථාව

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද (27) සිට බලාත්මක වූ පනත් කෙටුම්පතට එක් වූ සංශෝධන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ඇතුළත් කර පනත් කෙටුම්පත නැවත සකස් කරනු ලැබීමෙන් පසු ඊට කතානායකවරයා අත්සන් කළේය.

Exit mobile version