වඩිවේල් සූරේෂ් වහාම ක්‍රියාත්මකවන පරිදි ජනාධිපති උපදේශක වෙයි…

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්ව හාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


උඩරට දෙමළ ජනතාව, ශ්‍රී ලාංකික ජන සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කයන්හි පවතින ගැටලු සොයා බැලීම ඒ ඔහු  වෙත පැවරී ඇති වගකීම් බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Exit mobile version