ලෝක විවාහක රූ රැජන තරගය ලංකාවෙන් ගැලවෙයි…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවේදී පැවැත්වීමට තිබූ 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය ලංකාවෙන් ඉවත් කරගැනීමට තරගාවලි සංවිධායකයන් තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ නොපවත්වන බව කමිටුව පවසයි.

ඒ අනුව 2021 ලෝක විවාහක රූ රැජන තරගාවලිය ඇමරිකාවේ ලාස් වේගාස් හි දී 2022 ජනවාරි මස 09 දින සිට 16 දා දක්වා පැවැත්වෙන බව සංවිධායකවරු නිවේදනය කරති.

Exit mobile version