ලුණු සමාගම ලණු කයි…

දිනසේන රතුගමගේ –

දිවයිනේ  ලුණු ගිගයක් පවතින බවට පැතිර ගිය අසත්‍ය ආරංචියක් නිසා  මන්නාරමේ  ලුණු සමාගම විසින් අමතරව නිෂ්පාදනය කොට ඇති ලුණු මෙට්‍රික් ටොන්  40 ක ප්‍රමාණයක් වර්ෂාව ආරම්භ වීමට පෙර අලෙවි කොට අවසන් කිරීමට  එම සමාගම විධි විධාන කීපයක්ම යොදා තිබේ.

දැනට දිවයිනේ නිපදවනු ලබන ලුණු නිෂ්පාදනාගාර අතරින් ඉතා ඉහළ සෞඛ්‍ය හා ප්‍රමිතියෙන් යුතු ලුණු නිපදවනු ලබන්නේ මන්නාරමේ නිසා එම ලුණු තොග මේ දිනවල දිවයිනේ දකුණු ප්‍රදේශයට යැවීමට මන්නාරම ලුණු සමාගම පියවර ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා මන්නාරම දිසාපති නන්දනී ස්ටැන්ලිද මැල් ගේ පූර්ණ සහයෝගය මන්නාරම ලුණු සමාගම වෙත ලැබී තිබේ.


Exit mobile version