ලියාපදිංචි නොවූ හෑන්ඩ් සැනිටයිසර් පෙබරවාරියේ සිට තහනම්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති අත් පිරිසිදුකාරක සනීපාරක්ෂක (Hand Sanitizer) ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

එම තහනම බලාත්මක කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම තහනම බලපැවැත්වේ.


Exit mobile version