ලිට්රෝ ගෑස් මිල වැඩි නොවේ !… පරණ මිලමයි… සභාපති කියයි…

කීර්ති ප්‍රනාන්දු –

ගෑස් මිල ගණන්වල වෙනසක් නොවන බව ලිට්රෝ සමාගම නිවේදනය කරයි.

ලිට්‍රෝ සමාගමේ සභපති මුදිත පීරිස් පවසන්නේ අනිවාර්ය මිල වැඩිවීමකට යා යුතු වුවද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම හේතුවෙන් පවතින තත්ත්වය සලකා බලා ගෑස් මිල වැඩි නොකිරීමට ලිට්රෝ ගෑස් ලංකා සමාගම තීරණය කළ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version