ලබන සතියේ යළිත් පාසල් වසා දැමේ… හෙට (13) සිට 17 දක්වා පාසල් නිවාඩු

හෙට (13) සිට ජූලි 17 දක්වා දිවයිනේ සියලුම පාසල් වසා දමන්නට තීන්දු කළ බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේය.

රටේ පවතින වත්මන් තත්වය පුරෝකථනය කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ගත් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අරලප්පෙරුම ප්‍රකාශ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සියලුම රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන සුපුරුදු පරිදි සේවාමුරයන්හි සේවයේ යෙදෙන බව රජය ප්‍රකාශ කරයි.


Exit mobile version