ලංකාවේ මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ ගණනත් අද… මරණ 36යි

වැඩිම ආසාතයන් ප්‍රමාණයත් අද... ගණන 3591යි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙතෙක් දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවත් අද වාර්තා විය. ඒ මරණ සංඛ්‍යාව 36ක් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුර කළේය. මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ මරණ ගණන 1051කි.
දිනකට වාර්තා වුණු වැඩිම කොවිඩ් ආසාදිතයන් වාර්තා වන්නේත් අදය. ඒ ගණන 3591කි. මරණ සංඛයාව පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version