ලංකාවේ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 500 ඉක්මවයි…

Pat Marmo, owner of Daniel J. Schaefer Funeral Home, walks through his body holding facility that is struggling to handle overflow of clients stemming from COVID-19 deaths, Thursday, April 2, 2020, in the Brooklyn borough of New York. "This is a state of emergency," he said. "We need help." (AP Photo/John Minchillo)

අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 05ක් සෞඛ්‍ය අධ්‍යක්ෂජනරාල්වරයා විසින් වාර්තා කිරීමත් සමග රට තුළ සමස්ථ කොඩිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ගියේය.  ඒ අනුව මේ වනවිට වාර්තාවන සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 502කි.

පල්ලෙකැලේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙක්, නුගේගොඩ පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙක්, බරවර්ධනඔය පදිංචි 72 හැවිරදි පුද්ගලයෙක්, මාතර පදිංචි 77 හැවිරිදි කාන්තාවක්  කන්තොට පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version