ලංකාවේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් සුන් වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලාංකිකයන්ගේ අවසන් ඔලිම්පික් බලාපොරොත්තුවත් සුන් වී ගියේය.

ඒ අද දින 3.30ට ඇරඹුණු තුරග තරග ඉසව්වේ මූලික වටයෙන්ම මැටිල්ඩා ක්ලාස්න් ඉවත් වී යෑමෙනි.

අංක 13 තරගකරුවා ලෙස තරග ඉසව්වට එක් වූ ඇය මෙම තරග ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ මුල්ම ක්‍රීඩිකාව ලෙස වාර්තා පොතට එක් වන්නීය.

Exit mobile version