ලංකාවෙන් 130 වැනි කොවිඩ් මරණය වාර්තා වෙයි…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාවෙන් වාර්තාවන  130 වැනි කොවිඩ් මරණය රජය විසින් නිවේදනය කළේය. මියගොස් ඇත්තේ  පිළියන්දල  පදිංචි 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Exit mobile version