රුපියල් පහළොස් දාහක අල්ලසක් ගනිද්දී යක්කල අයි.පී අල්ලයි

ගම්පහ අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක ඇප කොන්දේසි ලිහිල් කිරීමේ පොරොන්දුව මත වතුරුගම ප්‍රදේශයේ ව්‍යපාරිකයකුගෙන් රුපියල් 15,000ක අල්ලසක් ගත් යක්කල පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂකවරයකු අද සවස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසසෙම් නිලධාරීන් විසින්අත්අඩංගුවට ගන්නා ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ව්‍යාපාරිකයා විසින් මේ  බව කොමිසමට කරන ලද පූර්ව පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද සවස ගම්පහ බණ්ඩාරවත්ත ප්‍රදේශයේදීය. මෙම පොලිස් නිලධාරියා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Exit mobile version