රිෂාද් බදියුදීන් අත්අඩංගුවට ගන්න නීතිපති උපදෙස්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත උපදෙස් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ 2019 ජනාධිපතිවරණ දින ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අවතැන්වූවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අරමුදල් සාපරාධී ලෙස අයථා ලෙස පරිහරණය කිරීම සහ මැතිවරණ නීති උල්ලංගනය කිරීම යන චෝදනා මතයි.

Exit mobile version