රිෂාඩ්ගේ ගෙදර දී පිළිස්සී මළ දැරිය ගැන සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා දෙමළ මන්ත්‍රීවරු පොලිසි යති…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ දී ගිනි ගැනීමකින් මිය ගිය මෙහෙකාරිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරන ලෙස දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් හමුවී ඉල්ලා තිබේ.

මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, වේලු කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද ඒ අය අතර සිට ඇත.

දැරිය ගිනි තබාගෙන සියදිවි හානිකර ගත්තේද ඇයව දූෂණය කළේ කළේ කවුරුන්ද යන කරුණු එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අවධානයට ඒ අය යොමුකර ඇත.

Exit mobile version