රිමාන්ඩ් බන්ධනාගාරයේ දී ඉරාන ජාතිකයන් 12ක් වස බොයි… දෙදෙනෙක් මරු ට…

විෂ සහිත පිරිසිදු කාරක පානය කළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ඉරාන ජාතිකයින් 12 දෙනෙකුගෙන් දෙදෙනෙක් මිය ගිය බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක  පැවසුවේය.

පිරිසිදුකාරක පානය කළ 12 දෙනාම අසාධ්‍යව රෝහල්ගත කර තිබිණි. මියගොස් ඇත්තේ ඉන් දෙදෙනෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ පිරිසිදු කාරක පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ  ඉරාන ජාතිකයින් පිරිසකි…


Exit mobile version