රිජ්වේ ආර්යා රෝහලේ සුළු සේවකයෙකුට කොවිඩ් ආසාදනය වෙයි….

Lady-Ridgeway-Hospital

රිජ්වේ ආර්යා ළමා රෝහල

රිජ්වේ ආර්යා ළමා  රෝහලේ  අංක 1 වාට්ටුවේ සුළු සේවකයෙක්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

ඒ සමගම එම වාට්ටුවේ සේවය කළ සුළු සේවකන්   එම කටයුතු කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා රෝහල් පරිපාලනය ගැටලුවකට මුහුණ දී ඇති බව ආරංචි මාර්ග පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව රෝහල් පරිපාලනය සාකච්ඡා පවත්වමින් හිඳ.


Exit mobile version