රාජාංගනයේ කොරෝනා මෙහෙයුමෙන් පාසල් දරුවන් 70ක් – ප්‍රදේශවාසීන් 300ක් නිරෝධායනයට

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙකුට සහ රාජාංගනයේ පිහිටි ඔහුගේ නිවසේ වෙසෙන දරුවන් දෙදෙනාට කොවිඩ්-19 වැළඳී ඇතැයි තහවුරු වීමත් සමග එක් දරුවකු යන පාසලේ ළමුන් 70ක් සහ එම ප්‍රදේශයේ 300කට අධික පිරිසක් ස්වයං නිරෝදානයනයට යොමු කර ඇතැයි වාර්තා වේ.

මෙම උපදේශකවරයා රාජාංගනයේ පිහිටි සිය ඥාතියකුගේ අවමංගල්‍යයට සහභාගි වීම නිසා ඊට සහභාගී වූ පුද්ගලයන් ද කොරෝනා පරීක්ෂාවට සහ නිරෝධායනයට යොමුකර ඇතැයි යොමු කර ඇතැයි සඳහන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහි පෙර පුවත මෙතැනින්


 

Exit mobile version