රාජකාරි ගිනි අවිය පත්තු කරගෙන… සෙබලෙක් සිය දිවි නසාගෙනෙ….

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය ඉයකච්චි ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සෙබලෙකු ඊයේ (17 )  සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගැමුණු හේවා බලකායට අයත් මෙම යුද හමුදා සෙබළා රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහුගේ බිද වැටුණු ප්‍රේම සම්බන්ධතාවයක් ගැන ඔහු ඔහුගේ මිතුරන් කීප දෙනෙකුටම  ප්‍රකාශ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා පොලීසිය හා කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.


Exit mobile version