රාගම වෛද්‍ය ශිෂ්‍ය නේවාසිකාගාරයට ප්‍රහාරයක්… ශිෂ්‍යයන් 04ක් රෝහලේ

කීර්ති ප්‍රනාන්දු –

ඊයේ 11.30ට පමණ පිටස්තර පුද්ගලයින් පිරිසක් විසින් නේවාසිකාගාර පරිශ්‍රයට ඇතුළු වී සිදුකළ පහර දීමක දී ශිෂ්‍යයන් සිවු දෙනෙක් රෝහල් ගත  කර තිබේ.

ශිෂ්‍යයන් තිදෙනෙක් රාගම රෝහලට ද එක් සිසුවෙක් මීගමුව රෝහලට ද ඇතුළත් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධව අයෙක් අත්අඩංගුවට ගෙන ඇත. රාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Exit mobile version