රනිල් පාස්කු විමර්ශන ඒකකයට එයි

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන විශේෂ ජනාධිපති කොමිසමේ කැඳවීමකට අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එම විමර්ශනය සිදුකරන පොලිස් ඒකකය වෙත අද වාර්තා කළේය.

මීට පෙර පසුගිය 21 දා ඔහුව කොමිසමට කැඳවා තිබුණත් ප්‍රථමයෙන් යොදාගත් කටයුත්තක් නිසා එදින හිටපු අග්‍රාමාත්‍යවරයා කොමිසම හමුවට පැමිණියේ නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොමිසම ඔහුගෙන් අදාල ප්‍රශ්න කිරීම් අරඹා තිබේ.


Exit mobile version