රන්ජන්ගේ දුක සැප බලන්න නාමල් අලුත් අවුරුද්දේ  අඟුනකොලේ ගිහින්..

ලලිත් චාමින්ද –

බරපතල වැඩ ඇතිව සිවු වසරක සිර දඬුවමකට යටත් වී සිටින සිරකරු රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීම සඳහා අලුත් අවුරුද්දේ  දී ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් තිබිණි.

ඊයේ (16)  සිරකරු රන්ජන්ව හමුවූ ඇමතිවරයා පැය භාගයක් පමණ කතා බහ කරමින් සිටි බව අගුනකොලපැස්ස බන්ධනාගාර ආරංචි මාර්ග සනාථ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රන්ජන් රාමනායක බරතල වැඩ ඇතිව සිවු වසරක් සිර දඬුවම් ලබා දෛන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසිනි. ඔහු විසින් සිය මන්ත්‍රී ධුරය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිරිපත් කළ රිට් පෙත්සම් ද විභාග කිරීමකින් තොරව අධිකරණය විසින් ඉවතට දැම්මේය.


Exit mobile version