රණවිරුවන්ට ආණ්ඩුවේ ඉඩම් දෙන්න නව ක්‍රමයක් එයි

රණවිරුවන් වෙත රජයේ ඉඩම් ලබාදීමේ දී නව ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ රජයේ ඉඩම් රණවිරුවන්ට ලබා දීමේදී 2016 ජූලි 18 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සංශෝධනය කර හඳුන්වා දුන් ක්‍රමවේදයට අනුව ඉඩම් ලබා දීමේදී ඊට පෙර පැවැති ප්‍රතිපත්තිය යටතේ ඉඩම් ලද රණවිරුවන්ට අසාධාරණයක් වන බවට පෙනී යාමයි.

මෙම විෂමතා දුරලීම සඳහා නව ක්‍රමවේදය සකස් කෙරේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.

Exit mobile version