රටේ ගෑස් නෑ… පෝලිම්වල නොඉඳ ගෙදර යන්න… ලිට්‍රෝ සමාගම ජනතාවගෙන් ඉල්ලයි!

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳ පලට නිකුත් කිරීම සඳහා  ප්‍රමාණවත් ගෑස් නැති බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

එබැවින්   තවදුරටත් ගෑස් සිලින්ඩර මිලදී ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ගෘහස්ථ පාරිභෝගිකයින් එම සමාගම ඉල්ලා සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පවතින උග්‍ර විනියම අර්බුදය හේතුවෙන් මේ වනවිට ගෑස් සැපයිය හැක්කේ කර්මාන්ත ශාලාවලට පමණක් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් කියයි.

 

Exit mobile version