යූ.එන්.පී ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුඩුත් එක්ක දැලේ….

Drugs

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


‍ෙකරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 04 යි මිලි ග්‍රෑම් 500 ක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටිය දී පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

සැකකාර මන්ත්‍රීවරයා ඔහු සතුව තිබූ මත්කුඩු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පුත්තල පොලිසියට භාර දීමට කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශය ඒකකය කටයුතු කර ඇත.

සැකකරු හෙරෝයින් මත් කුඩු රැගෙන ගිය යතුරු පැදියද පොලිස් බාරයට ගෙන තිබේ.


Exit mobile version