යුක්රේන සංචාරකයන් පිළිගන්න මත්තල ගිය කටුනායක ගුවන්තොටුපල නිලධාරියෙකුට කොවිඩ්…

කීර්ති ප්‍රනාන්දු –

ශ්‍රී ලංකාවට පැමිණි යුක්රේන ජාතික සංචාරක කණ්ඩායම පිළිගැනීමට මත්තල පැවති උත්සවයට සහභාගී වූ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ නියෝජ්‍ය කළමනාකාරවරෙයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

මම කළමනාකාරවරයා සමීපව ඇසුරු කළ  ගුවන්තොටුපල සේවකයන් 15 දෙනෙක් මේ වනවිට සිය නිවෙස්තුළ නිරෝධායනය කර ඇති අතර දින 07කින් ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අංශ තවදුරටත් තොරුතුරු පරීක්ෂා කරමින් සිටී.


 

Exit mobile version