යුක්රේන් සංචාරකයන්ගේ පොලොන්නරු සීගිරි ගමන නවතී…

පොලොන්නරුව සීගිරිය දේශීය සංචාරකයන්ට විවෘතයි...

යුක්රේන් ජාතික සංචාරකයන් ගේ පොලොන්නරුව හා සීගිරි සංචාරයන් අත්හිටුවා ඇති බව මධ්‍යමස සංස්කෘතික අරමුදල නිවේදනය කරයි.

මෙම සංචාරකයන් සම්බන්ධව තම ආයතනය සිදුකළේ පහසුකම් සැපයීම හා මාර්ගෝපදේශනය පමණක් බවත් සංචාරය අත්හිටුවා ඇති බව නිවේදනය කළේ සංචාරක අමාත්‍යාංශය බවත් මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සුපුරුදු පරිදි අද සහ හෙට දෙදින තුළ පොලොන්නරුව හා සීගිරිය දේශීය සංචාරකයන්ට විවෘත වී තිබේ.


Exit mobile version