යාපනය කොවිඩ් රෝහලට ඊයේ විදේශිකයන් 51ක් ඇතුළත් කරලා….

දිනසේන රතුගමගේ –

යාපනයේ කෝපායි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ ස්ථාපිත කොට ඇති විශේෂ කොරෝනා මර්දන රෝහලට විදේශිකයින් 51 දෙනෙකු 11 දා රාත්‍රී ඇතුළත් කොට තිබේ.

කොළඹ කොරෝනා මර්දන රෝහල් වල ඇති තදබදයට පිලියමක් වශයෙන් විදේශිකයින් යාපනයේ කොරෝනා මර්දන රෝහල වෙත රැගෙන විත් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ රැගෙන එන ලද විදේශිකයින්ගෙන් අතරින් 40 දෙනෙකු ඉන්දීයා ජාතිකයින් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ විවිධ ස්ථාන වල සේවය කරමින් සිටියදී කොරෝනා ආසාධිතයින් බවට පත් වූ පිරිසකි.


Exit mobile version