මෝදි නොඑන නිසා යාපනයේ ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය හෙට විවෘත වේ!

දිනසේන රතුගමගේ –

ඉන්දීය රජය විසින් ඉන්දීය රුපියල් කෝටි 100 ක වියදමකින් යාපනයේ ඉදි කළ සංස්කෘතික මධ්‍යස්ථානය හෙට (28) විවෘත කිරීමට පියවර ගන්නා ලෙස යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය යාපනය මහ නගර සභාවට දනුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගොඩනැගිල්ල මාර්තු මස 30 වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි   අතින් විවෘත කිරීමට මීට පෙර කටයුතු සූදානම් කොට තිබූ අතර අග්‍රාමාත්‍යවරයා නොපැමිණෙන නිසා නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මෙම තීරණය ගෙන තිබේ.

Exit mobile version