මේ සතිය සඳහාත් ඉන්ධන කෝටාවේ වෙනසක් වන්නේ නෑ…

එක් එක් වාහනය වෙනුවෙන් නිකුත් කරනු ලබන  ඉන්ධන කෝටාව මේ සතියේ දී  වෙනස් විය හැකි බවට අනුමාන කිරීම් පැවතියද නිර්දේශ කළ ඉන්ධන කෝටාවේ වෙනසක් සිදු වී නැත

ඒ අනුව ඉකුත් සතිවල ලබා දුන් ඉන්ධන ප්‍රමාණයම මේ සතියටත් නිකුත් කරනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික ඉන්ධන අවසර පත්‍රය අද උදෑසන සිට මෙම සතියේ ඉන්ධන කෝටාව සමඟ යාවත්කාලීන කර තිබේ.

 

Exit mobile version