මෙරට මුළු කොවිඩ් ආසාදිතයින් 8000 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ වාර්තා වූ මුළු කෝවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 8,000 ඉක්මවා තිබේ.

අද වාර්තාවූ ආසාදිතයන් 280 සමඟ මෙරටින් හමු වූ මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 8,152කි.

ආසාදිතයින් 4,203 ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රෝගීන් 3,933 ක් පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Exit mobile version