මුහුදුබඩ මාර්ගයේ දුම්රියක් පීලි පනී… ගමනාගමනය කළුතරින්  මුළුමනින්ම අවහිරයි!

පානදුර සුමිත් පොතුපිටිය –

භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක එන්ජිමක් කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද දහවල් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනය කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේ මුළුමනින්ම අවහිරවි ඇතැයි කළුතර දුම්රිය බළධාරින් සදහන් කරයි.

කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වන බඩු භාණ්ඩ පැටවූ දුම්රියයක එන්ජිමක් සවිකිරීමට රැගෙන යාමේදි මංතීරු මාරුවන ස්ථානයේ පිලී පැනිම සිදුව ඇත

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ මේ වනවිට දුම්රිය ගමනාගමනය තාවකාලිකව නතරවී ඇත.

Exit mobile version