මුව ආවරණයක්වත් නැතිව මහා සෙනගක් රැස්ව ඩෙල්ෆ්ට්වල කළ දේව පූජාව

දිනසේන රතුගමගේ –

යාපනය පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබියදී ඩෙල්ෆ්ට් දකුණ ශ්‍රී සිත්ති විනයාගර් කෝවිලේ සෞඛ්‍ය බලධාරීන්ගේ නීති කිසිවක් අනුගමනය නොකරමින් මහා පූජාවක් ඊයේ ( 21 ) පවත්වා තිබේ.

මේ පූජාවට අති විශාල ජනකායක් සහභාගී වී සිටියද  බැතිමතුන් හෝ පූජකවරුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් කිසිවක් අනුගමනය කොට නොමැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවම තරමින් මුඛ ආවරණ හෝ මේ පිරිස පැළද නොසිටියත් සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කොට නොමැත.


 

Exit mobile version