මිලින්ද මොර‍ගොඩ ඉන්දියාවේදී වැඩ අරඹයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස මිලින්ද මොරගොඩ මහතා නවදිල්ලි නුවර දී ඊයේ(30) වැඩ භාරගත්තේ ය.

මහා සංඝරත්නය සූම් මෘදුකාංගය ඔස්සේ මෙම අවස්ථාවට එක්වෙමින් පිරිත් සජ්ඣායනා කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම රැස්වීමේදී මිලින්ද මොරගොඩ මහතා සිය නිල ප්‍රතිපත්ති රාමුව ද ප්‍රකාශයට පත් කළේ ය.


Exit mobile version