මිල්කෝ හයිලන්ඩ් කිරිපිටි කිලෝවක් රුපියල් 225කින් ඉහළ දමයි..

මිල්කෝ ආයතනයේ නිශ්පාදනය කරන හයිලන්ඩ්  කිරිපිටි ග්‍රෑම් 400ක   පැකට්ටුවක් රුපියල් 90කින් හා කිලෝ ග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රු 225කින් මිල ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව වෙළෙඳපලේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 490කට සහ කිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 1,170කට අලෙවි කිරිමට තීන්දු කර ඇත.

Exit mobile version