මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විෂබීජ හරණයට…

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු .

මිනුවන්ගොඩ පොලිස් ස්ථානය තුළ රඳවාගෙන නිරෝධායනය කිරීම සඳහා තීන්දු කළ මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් අද පාන්දර කුණ්ඩසාල සහ හබරාදූව කොවිඩ් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළේය.

ඒ අනුව නිරෝධායනයට යොමු කළ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 85ක් බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනය තුළ මිනුවන්ගොඩ පොලිස් ස්ථානය විෂබීජ හරණයට ලක් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.


Exit mobile version