මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1307යි… අද වාර්තා වූ ආසාදිතයන් 121යි..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර තවත් 60කින් වැඩි වූ බව මීට ස්වල්ප වෙලාවකට පෙර, එනම්  ප.ව.9.10ට  රජය නිවේදනය කළේය.

විශේෂත්වය වන්නේ මේ 60 දෙනාම ආශ්‍රිතයන් වීමය .ඉන් 12 දෙනෙක් සමාජයෙන් ද 48ක් නිරෝධායන කඳවුරු වලින් ද වාර්තා වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් මුලු ආසාදිතයන් සංඛ්‍යාව 1307ක් බව රජය පවසයි. ඒ අනුව අද සවස් වරුවේ වාර්තා වුණු මුළු ආසාදිතයන් සංඛ්‍යාව 121 කි.


Exit mobile version