මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක්…. මුලු ගණන 1446

මිනුවන්ගොඩ බැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයන් 49ක් හමුවූ අයුරු රජය නිවේදනය කරයි.

නිරෝධායන මධ්‍යස්ථානවල සිටින කාර්ය මණ්ඩල සේවකයන් 32ක් ද, සමාජයේ සිටි ඔවුන්ගේ ආශ්‍රිතයන් 17 දෙනෙක් ද මේ ආසාදිත 49ට අතුළත් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරෙන් හමු වී ඇති මුලු ආසාදිතයන් සංඛ්‍යාව 1446ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.


Exit mobile version