මිනුවන්ගොඩින් ඇරඹුණු දෙවන කොවිඩ් රැල්ලේ ආසාදිතයන් 9000 පනී….

දෙවන කොවිඩ් රැල්ලේ ආසාදියන් සංඛ්‍යාව 9000 ඉක්මවා ගියේය.

ඒ් අද වාර්තා වුණු ආසාදිතයන්  383 දෙනා සමගිනි. විශේෂත්වය වන්නේ මේ මුළු ප්‍රමාණයම හමුවන්නේ සමාජයේ ජීවත්වන ආශ්‍රිතයන්ගෙනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 9092 කි.


 

Exit mobile version