මහ මැතිවරණය ජූලියට තල්ලු වෙයි 

2020 මහ මැතිවරණය කිලන් යෝජනා කරන ලද ජූනි මස 20 වැනිදා නොපැවැත්විමට බොහෝ දුරට ඉඩ ඇති අතර එය ජූලි මාසයේදී පැවැවිමට ඉඩ ඇති බව මැතිවරණ ආරංචි මාර්ග සඳහන් කරයි.පසුගිය 12 වැනිදා රැස්වූ මැතිවරණ කොමිසම  දැනට නාම යෝජනා ලබා දුන් අපෙක්ෂකයන්ගේ මනාප අංක ලබා දීම මේ වනවිට අදිකරණයේ සලකා බැලෙන මැතිවරණය ප්‍රකාශ කර ගැසට් නිව්දනයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පේසම සලකා බැලෙන දිනවලින් පසුව ලබා දීමට තිරණය කළ අතර මෙම තත්ත්වය නිර්මාණය වි ඇතයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට නිකුත් කර ඇති නිවේදනයට අනුව මැතිවරණය පැවැත්වීමට නියමිත වන්නේ ජුනි මස 20 වැනිදාය. මෙම දිනයට එරෙහිව ගොනු කරන ලද මුලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේස්ටාධධිකණයේදී විබාග කිරීමට නියමිතව ඇත්තේ මැයි මස 18සහ 19 වැනිදාය. ඒ අනුව මැතිවරණ කොමිසමට න=අපේක්ෂකයන් සඳහා නාම යෝජනා ලබා දිය හැකි වන්නේ අවම වශයෙන් මැයි මස 20 වැනිදාය. එතැන් සිට අවම වශයෙන් සිත පහකක්වත් මැතිවරණය පැවැත්විමටඅදාල කටයුටත සදහා අවශ්‍ය වන අතර මෙවර සෙසඛ්‍යාරක්සාව සම්බන්ධයෙන් අනුගමනය කිරීමට සිදුවන අතිරේක පියවඑ සම්පාදනයටද අතතිර්ක කාලයක් ගත විය හැකි බවට මතය වී තිබේ. මෙම කරුනු අනුව ජූනි මස 20 වැනිදාට මැතිවරණය පැවැත්විමට අවහ්‍ය කටුත යෙදිමට කාලය ප්‍රමාණවත් නොවන බැවින් බොහෝ විට මැතිවරණය ජූලි මාසයේදිනක් දක්වා කල් යනු ඇති බව මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version