මහියංගනයට වැස්ස අරුම පුදුම මාළු වැස්ස

සමහර මාළු මීට පෙර කවදාවත් දැකලා නෑ...

මාතර – සම්පත් –

මහියංගනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  විරානගම ගම්මානයට මාළු වැස්සක්  ඊයේ (21) මධ්‍යහනයේ වැටී තිබේ.
එම මාළු  ⁣වැස්සේ වැටුණු ඇතැම් මාලු මෙතෙක්  හඳුනා නොගත් මාළු විශේෂයක් බව එම ගම්වැසියෝ කියති. මෙම මාළු එම ගම්මානයේ නිවැසියන්ගේ ගෙවතු අසලට වැටී ඇති අතර   මාළු අල්ලා ගැනිමට ප්‍රදේශවාසීන් මහත් උනන්දුවක් දක්වා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 මෙම මසුන් ඇල්ලීමට ගම්වාසින් මෙන්න ආසන්නතම ප්‍රදේශවලින්ද  පැමිණි බව එම ගම් වාසීහු  කියති.  ඇතැම් අය මාලු කිලෝ ගණනාවක් අල්ලාගෙන තිබේ..

Exit mobile version