මහින්දගේ පොහොට්ටු මැරයෝ බේරෙ වැවේ… ගමට එන බස් තෝරමින් මග දිගට ප්‍රහාර… .

ගෝටාගෝගම ප්‍රහාරය සිද්ධ කිරීම සදහා මුල්වුණ අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමට පැමිණි පොහොට්ටු  ප්‍රාදේශීය මන්ත්‍රීවරුන් පිරිසක් බේරේ වැවට ඇද දමා ඇත.

කුණු වතුරේ කර ඉන වටක් ගිලෙමින් මේ පිරිස ගත කරන ආකාරය මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත.

ගෝඨාගෝගමට ගහන්න පැමිණි පිරිසක්…

එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ලබා දුන් උත්තේජනයෙන් ගෝඨාගෝ ගමට පහරදීමට පැමිණ ජනතාව අතට අසුවූ මැරයින් මේ අකාරයට පෙළ ගස්වා සිටිති.


මිනුවන්ගොඩ දී පහර කෑමට ලක් වූ බස් රථය…

මෙම ප්‍රහාරය එල්ල කර ගම් බිම් කරා එන බස්රථවලට රැක සිට පහරදීම ආරම්භ කර ඇත.

මේ වනවිට දඹුල්ලේ සිටි පැමිණි බස් රථයක් මිනුවන්ගොඩ දී පහර කෑමට ලක් වී තිබේ. එම බස් රථය සහ විසි පහකට ආසන්න පිරිසක් තුවාලකරුවන් කීප දෙනෙක් ද සමග මිනුවන්ගොඩ පොලිස් භාරයේ පසුවේ.

තවත් පිරිසක් අගලකරුවන්ගේ අත්අඩිතංුවෙ පසුවේ..

&

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


;

Exit mobile version