දකුණු මුහුදේ භූමි කම්පාවක් – සුනාමි අනතුරක් නෑ

දකුණු ඉන්දියානු සාගරයේ එනම් කොළඹට දකුණු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 5.2 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදු වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාවට හෝ මාලදිවයිනට සුනාමි තර්ජනයක් නැතැයි මාලදිවයින් හා මෙරට ආපදා කළමනාකරණ විශේෂඥයෝ පවසති.

Exit mobile version